ආර්ය පර්යේෂණය - I

an 18 part course on the basics of Buddhism in Sinhala

CA$150.00CA$25.00

බුදුදහමේ මුලික සංකල්ප සරළ සිංහලෙන් සහ කාළීන උදාහරන ඇසුරින් දැනුමට සීමානොවී ජිවිතයට එක්කරගන්නා ආකාරය දර්ශණය සහ භාවනාව හරහා!

මාතෘකා

  • අපි ජීවත් වෙන්නෙ ඇයි?

  • සතුට සොයාගන්න ක්‍රමය?

  • කාමය සහ තෘප්තිය!

  • බලාපොරොත්තු කඩවීමට හේතුව?

  • ද්වේශය ජය ගැනීම!

  • භය සහ කාංසාව නැති කල හැකිද?

  • අනිචච, දුක්ක, අනත්ත යනු කුමක්ද?

  • භවයෙන් භවයට යෑම යනු කුමක්ද?

  • පංචස්කන්ධය යනු කුමක්ද?

  • ජාතිය දුකක්ද?

  • බුද්දදර්ශනයේ හරය; ඉදපච්චයතා මුලධර්මය

  • පටිච්චසමුප්පාදය යනු කුමක්ද?

  • රහත්වීම සහ දස සංයෝජන ධර්ම

  • ලෞකික සහ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය

  • සතර සතිපට්ටානය සහ භාවනාව

  • චතුරාර්ය සත්‍යයේ ප්‍රයෝගික යෙදීම

In keeping with the Buddhist tradition, the teachings are offered freely. Your voluntary donations will support the cause